Back to Blog
Vezel Grilles
May 1, 2025UrbanDrive Team

Vezel Grilles

අලුත් Honda Vezel එකේ එන Grilles ගැන දැනුවත්ද?

පහල photo එකේ තියෙන පිළිවෙලට,

1. Vezel එකේ දැන් තියෙන generation එක ආවේ 2021 අවුරුද්දේ. ඒකෙදි company එකෙන් ආපු default grille එක තමයි මේ. මේ design 2023 වෙනකන් ආපු Vezel වල තමා තිබුණේ. සමහර වෙලාවට 2024 මුල ආපු ඒවත් මේ design එකම තියෙනවා.

2. මේ තමයි Berlina Grille එක. මේක 2021-2023 වෙනකම් ආපු pre facelift ඒකෙදි dealer option එකක් විදිහට ඇඩ් කරගන්න පුළුවන් එකක්.

3. 2024 දී Vezel එකේ අලුත් facelift එකක් ආවා. ඒකෙදි ආපු default grille design එක තමයි මේක.

4. මේක තමයි 2024 ආපු facelift එකේ dealer option එකක් විදිහට ආපු Berlina Grille එක.

මේ Berlina Grille එක variations කීපයක් බලාගන්න පුළුවන් Black, Black x Chrome Plating සහ Black x Glossy Copper Metallic කියලා. ඒ වගේම මේ grille එක ඉදිරියේදී ලංකාවේ after market මිලදී ගන්නත් පුළුවන් වේවි.

ඉතින් මේ වගේ අලුත් අලුත් දේවල් ඉස්සරහටත් දැන ගන්න අපේ පහල තියෙන WhatsApp Channel එකට join වෙන්න අමතක කරන්නත් එපා.

Ready to Import Your Dream Car?

Get in touch with us today and let's turn your dream vehicle into a reality!

Powered by Passion, Built on Trust 🇱🇰